
පාඨමාලාවට බඳවා ගැනීමේ සුදුසුකම්
- වයස අවුරුඩු 18 ට වැඩි අයෙකු වීම.
- අ. පො. ස. සා. පෙල සමත්ව සිටීම හා රජයේ ලියාපදිංචි පෙර පාසලක ගුරුවරියක හෝ ගුරු සහායිකාවක වශයෙන් සේවය කිරීම. වසරකට වැඩි කාලයක් පලපුරුද්ද තිබිය යුතුය. (ලිඛිතව තහවරු කළ යුතුය).
- අ. පො. ස. උ. පෙළ විභාගය ඕනෑම විශය ක්ෂේත්‍රයකින් සමත් වී සිටීම.
විෂය මාලාව
මෙම විෂය මාලාව ක්ෂේත්‍ර තුනකින් සමන්විතය එනම් එනම් වෘත්තීය විෂය ක්ෂේත්‍රය, ප්‍රායෝගික විෂය ක්ෂේත්‍රය හා ප්‍රායෝගික පුහුණුව.
වෘත්තීය විෂය ක්ෂේත්‍රය
ළමා මනෝ විද්‍යාව
පෙර පාසල් අධ්‍යාපන මූලධර්ම
පෙර පාසල් කළමනාකරණය
ඉගැන්වීම් ක්‍රම විද්‍යාව
විශේෂ අධ්‍යාපනය
නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය
සෞඛ්‍ය පෝෂණය හා ළමා ආරක්ෂණය
ප්‍රායෝගික විෂය ක්ෂේත්‍රය
භාෂා කුසලතා සංවර්ධනය
ගණිත සංකල්ප
පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්
හසුරු කුසලතා
සංවර්ධනය සංස්කෘතික හා සාරධර්ම අධ්‍යාපනය
ළමා ක්‍රීඩා
සෞන්දර්ය අධ්‍යාපනය
දෙවන බස සිංහල දෙමළ හා වාචික ඉංග්‍රීසි