ළමා නිකේතන පර්යේෂණ හා සංවර්ධන පුහුණු ආයතනයේ ඊළඟ පාඨමාලාව (පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව) ඇඹිලිපිටිය මධ්‍යස්ථානයේ දී ලඟදීම ආරම්භ කරනු ලබයි.
පාඨමාලා කාලය මාස 15 කි.
සුදුසුකම් – උසස් පෙළ සමත් විය යුතුය (ඕනෑම විෂය ධාරාවකින්). මාස හයක් පෙර පාසල ගුරුවරීයක හෝ ගුරු සහායිකාවක ලෙස සේවය කළ යුතුය.
පාඨමාලා ගාස්තුව රුපියල් 30,000.00 (සම්පූර්ණ ගාස්තුව)
ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 5,000.00 කි (ඉතිරි මුදල වාරික තුනකින් ගෙවිය හැකිය)
මාර්ගගත (online) ක්‍රමයට හා ප්‍රායෝගික ක්‍රමයට පන්ති පැවැත්වේ.
මේ දක්වා පාඨමාලා ඇඹිලිපිටිය මධ්‍යස්ථානයේ දී පමණක් පැවැත්වේ. ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර යමක් දැනගැනීමට ඇත්නම් අප මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෝල්ටර් පත්මසිරි මහතා අමතන්න (070 7505585)
පන්ති ආරම්භ වී පළමු මාසයේ පමණක් සිසුන් ඇතුළත් කර ගනු ලැබේ.